Archives: නොවැම්බර් 2019

ත්‍යාගය ඉලක්ක කර

ෆොරස්ට් ග්‍රම්ප් යන ප්‍රබන්ධ චිත්‍රපටියේ “ෆොරස්ට්” දිවීම නිසා සුප්‍රසිද්ධ වේ. පාරේ කෙළවරට ව්‍යායාමයක් ලෙස කළ දිවීම වසර 3 කුත් මාස දෙකහමාරක් අඛණ්ඩව පැවතුණි. ඔහුගේ ඉලක්කය වෙත පැමිණී සෑම විටම ඔහු තව දුර ඉලක්කයක් තබා ගෙන දුවයි. එක්සත් ජනපදය පුරා ඔහු දිව යයි. නමුත් එක් දිනකදී ඔහුට එය එපා යැයි සිතුණි. ඔහුගේ දිවීම ආරම්භ වූයේ ඒ සිතීම තුළිනි. “එදින කිසිම ප්‍රායෝගික…

අවදියෙන් සිටින කණ්ඩායම්

අප්‍රිකානු කුඩා මුවන් සහජයෙන්ම “අවදිව සිටින චක්‍ර” සාදා ගත්තෝය. ඒ තණ පිට්ටණිවල නිවාඩුවේ සිටින වේලාවලය. උන් කණ්ඩායම් ලෙස චක්‍රයක් සාදා ගෙන එකිනෛකා එක් එක් දිසාව දෙස බලා සිටිති. එම ක්‍රමයෙන් උන්ට අංශක 360 ක වටයක් බලා සිටීමට පුළුවන් වේ. එන උවදුරු හෝ භයානක අවස්ථාවන් ගැන අනිත් සතුන්ට සංනිවේදන කිරීමට ඔවුන්ට හැකියාව ලැබෙන්නේය.

තමා ගැන පමණක් නොබලා කණ්ඩායමේ සතුන් එකිනෙකා ගැන…

සත්‍ය මිතුරෝ

උසස් පාසැලේ සිටින කාලයෙහි මට “සමහර විට මිතුරෝ” සිටියෝය. සභාවේදී අපි යහළුවන්ය. පාසැලෙන් පිටත ඉඳහිට අපි ආශ්‍රය කළෙමු. නමුත් පාසැලේදී එය වෙනත් කථාවක් විය. ඇය තනියෙන් මා මුණ ගැසුණු විට
“හලෝ” කියයි. ඒ කව්රුවත් වට පිට නැතිනම්ය. එය දැන සිටි නිසා මම පාසැල තුළදී ඇයගේ අවධානය ගැනීමට තැත් කළේ ඉඳහිටය. අපගේ මිතුරුකමේ සීමා මම දැන සිටියෙමි.

එක් පක්‍ෂයක හෝ පටු…

අපගේ ආශිර්වාදයන්, උන්වහන්සේගේ ප්‍රේමය

2015 දී එක් කාන්තාවක් තම මියගිය සැමියා සතුව තිබූ පරිඝණකයක් ප්‍රතිචක්‍රීකරණ මධ්‍යස්ථානයකට දුන්නාය. මෙම පරිඝණකය 1976 දී නිපදවනු ලැබූවකි. නමුත් වඩාත් වැදගත් වන්නේ එය සෑදු වර්ෂය නොව සෑදු තැනැත්තාය. එය ඇපල් පරිඝණකය සොයා ගත් ස්ටීව් ජොබ්ස් විසින් අතින්ම සාදන ලද පරිඝණක 200 න් එකක් විය. එහි වටිනාකම ඇස්තමේන්තු කර තිබුණේ ඩොලර් මිලියන කාලකටය. සමහර විට යමක වටිනාකම දැන ගැනීමට නම්…

එය දෙවියන්වහන්සේට භාරයි

නිව්යෝර්ක් නගරයට ගිය ගමනකදී නේට් සහ ෂෙරිලින් ඔවුන් නැවතුණු ඔමකාසේ හෝටලයට ආශා කළහ.
“ඔමකාසේ” යනු ජපන් වචනයකි. එහි අර්ථය “මම ඔබට එය භාර කරමි” යනුයි. එනම් : එවැනි හෝටල් වලට යන අය ප්‍රධාන සූප වේදියාට තමාගේ ආහාරය තේරීමට භාර කිරීමය. එවැනි ආහාරයක් ගන්නේ පළමු වරට වුවද එය අවදානම් සහිත වුවද සුපවේදියා තේරූ ආහාරය ඔවුන්ගේ සිත් ගත්තේය.

අපගේ යාච්ඤා ඉල්ලීම් සම්බන්ධයෙන්…